A3 ගන්නෙ මෙහෙමයි
ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳම අ.පො.ස සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵලයක් ආවත් උසස් පෙළ පන්තියේ ඉන්නකොට පටන් ගත්ත කාලේ තිබ්බ උත්සාහය ටික ටික අඩු වෙන එක . ගොඩක් වෙලාවට එහෙම හිතෙන්න පහත හේතු බලපානවා.
- ඉස්සර වගේ පාඩම් කරන්න අමාරුයි කියලා හිතෙනවා,
- ඒ තුනක් ගන්න බැරි වෙයිද කියලා හිතෙන්වා
- පාඩම් කරන්න හිතෙන් නෑ
- වැඩ කරන්න ගියත් පොඩි වෙලාවක් තමයි වැඩ කරන්නේ
- ඔබටබටත් මේ වගේ ප්‍රශ්ණ තියෙනවද
එහෙනම් අනිවාර්යෙන්ම මේ video එක බලන්න