Educational
Counselling
සිසුන්ට ඇතිවන ඕනෑම ගැටළුකාරී තත්වයක් සාර්ථකව විසඳා ගැනීම සඳහා පිළිගත් මනෝවිද්‍යාත්මක ක්රමයන්ට අනුකූලව මනෝවිද්‍යාත්මක උපදේශනය සපයනු ලබයි
- මතක වර්ධන උපක්‍රම
- කාල කළමනාකරණය
- පාඩම් කිරීමේ නවීන ක්‍රම
- ඉගෙනීමේ නවීන ක්‍රම
- විභාග ආතතිය දුරු කිරීම
- ආකල්ප සංවර්ධනය
- පෞරුෂ වර්ධනය
- අහිතකර පුරුදු මගහැරවීම
- හැඟීම් කළමනාකරණය
Career
Counselling
උසස් අධ්‍යාපනය හැදෑරීමට විෂයන් තෝරා ගැනීම, ඉහළ ලකුණු ලබා ගැනීමට අදාළ මග පෙන් මඟ පෙන්වීම් ලබාදීම් මෙම උපදේශනය මගින් සිදු කරනු ලැබේ
- උසස් පෙළ විෂයන් තෝරා ගැනීම
- විශ්වවිද්‍යාල තෝරා ගැනීම
- උසස් අධ්‍යාපන අවස්ථා
- ඉගෙනීමේ නවීන ක්‍රම
- ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම
- ආකල්ප සංවර්ධනය
- පෞරුෂ වර්ධනය
- අහිතකර පුරුදු මගහැරවීම
- හැඟීම් කළමනාකරණය
Industrial
Counselling
රැකියාවේදී ඇතිවන අහිතකර බලපෑම් පසුබෑම් අවම කරමින් රැකියාවේ සාර්ථකත්වය ලඟාකර ගැනීම සඳහා අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදේශනය සැපයීම
- Soft skills Development
- Communication Skills
- Presentation Skills
- work life balance
- workplace stress management
- Attitude development
- Personality Development
- Blame frame to Outcome frame
- Emotional Intelligence
OUR Counselling Services
OUR WORKSHOPS
Meet your expert
