
Smart Physics

Pre Engineering

Trainings

Coaching
Physics
Engineering
Counseling
Coaching
Trainings
Welcome
අන්තර්ජාල අධ්‍යාපනය වර්තමාන ලෝකය තුළ ප්‍රචලිත වීමේ ප්‍රවණතාවක් පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි.නමුත් ඒ සඳහා පැවැති යම් යම් තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ එය එතරම් ප්‍රචලිත නොවුවද COVID 19 වසංගතය සමඟ දැඩි ආයාසයකින් වුවද එම ගැටලු බොහොමයකට පිළිතුරු සොයාගැනීමට ගුරු සිසු හා තාක්ෂණික පාර්ශව සමත් වී ඇති බව පෙනීයයි..
Upcoming Classes
තාප සන්නයනය – Heat transfer
Vectors – Engineering Mathematics

Ruwan Disannayake
- B.Sc. Eng (Hons)Electrical & Electronic Engineer , AMIESL .
- Engineer Corporate Strategy – Sri Lanka Telecom PLC(Former).
- Certified Master Trainer.
- Motivation Personality & Leadership Trainer.
- Accelerated Learning Coach.
- Stress Management Trainer ,Psychotherapist & Counselor.
- Graduate Energy Healing therapist(CCSL) ( Pranic Healing ,Angelic Healing , Quantum Healing ,Quantum Touch, Crystal Healing)
- Designing Electrical Installation (IESL).
- Project Management Professionals (PMISL).
- Higher Dip.in Advanced Psycho therapy(SLMHF).
- Dip.in Interior Designing(NHEI).
- Dip.in Counselling Psychology(SMHF).
- Dip.in Buddhist Counselling Psychology(SIBA).
- Dip.in Stress Management(Int)
Lessons
Programming & Robotics
Pre Engineering Course 2022- Free
Advanced Certificate in Robotics & Circuit Designing – 7th month
Pre Engineering Course 2022- 2nd Batch Module 6 – May
Our Gallery
View FullFrom Blog
විභාග ආතතිය ඇත්තටම හොදයිද?
මානසික ආතතිය යන්න සාමාන්‍ය ජනතාවට නිතර අසන්නට හා දක්නට ලැබෙන අහිතකර පීඩාකාරී හා වේදනාකාරී අවස්ථාවකි. කාර්යබුහල ජීවන රටාවේදී වයස් භේදයකන් තොරව සෑම කෙනෙක්ම ආතතියට මුහුණ දේ. රෝග රැසකට අත වනන ආතතිය අද සමාජයේ බොහෝ දෙනෙකුගේ නිතර කතා බහට ලක්වන මාතෘකාවක් …
A3 ගන්නෙ මෙහෙමයි
ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි හොඳම අ.පො.ස සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵලයක් ආවත් උසස් පෙළ පන්තියේ ඉන්නකොට පටන් ගත්ත කාලේ තිබ්බ උත්සාහය ටික ටික අඩු වෙන එක . ගොඩක් වෙලාවට එහෙම හිතෙන්න පහත හේතු බලපානවා. ඉස්සර වගේ පාඩම් කරන්න අමාරුයි කියලා …
What is emotional intelligence or EQ?
When it comes to happiness and success in life, EQ matters just as much as IQ. Learn how you can boost your emotional intelligence, build stronger relationships, and achieve your goals. What is emotional intelligence or EQ? Emotional intelligence (otherwise …
PUSH YOURSELF BECAUSE NO ONE ELSE IS GOING TO DO IT FOR YOU.
Our Strength






