• Home
  • about me
  • Physics
  • Engineering
  • Our Programs
    • Counseling
    • Coaching
    • Trainings
    • CSR
  • Gallery
    • Photo Gallery
    • Video Gallery
  • More
    • Contact
    • Blog
    • Help
    Have any question?
    077 593 1068
    [email protected]
    RegisterLogin
    Ruwan DissanayakeRuwan Dissanayake
    • Home
    • about me
    • Physics
    • Engineering
    • Our Programs
      • Counseling
      • Coaching
      • Trainings
      • CSR
    • Gallery
      • Photo Gallery
      • Video Gallery
    • More
      • Contact
      • Blog
      • Help

      Counselling

      • Home
      • Blog
      • Counselling
      • විභාග ආතතිය ඇත්තටම හොදයිද?

      විභාග ආතතිය ඇත්තටම හොදයිද?

      • Posted by Eng. Ruwan Dissanayake
      • Categories Counselling
      • Date December 14, 2020
      • Comments 0 comment

      මානසික ආතතිය යන්න සාමාන්‍ය ජනතාවට නිතර අසන්නට හා දක්නට ලැබෙන අහිතකර පීඩාකාරී හා වේදනාකාරී අවස්ථාවකි. කාර්යබුහල ජීවන රටාවේදී වයස් භේදයකන් තොරව සෑම කෙනෙක්ම ආතතියට මුහුණ දේ. රෝග රැසකට අත වනන ආතතිය අද සමාජයේ බොහෝ දෙනෙකුගේ නිතර කතා බහට ලක්වන මාතෘකාවක් වී තිබේ.  

      වචනයෙන් මානසික ආතතිය යන්න කොතරම් සමීප වූවත් එහි විද්‍යාත්මක අර්ථ කථනය ගැන දැන සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බව නොඅනුමානය. එබැවින් මානසික ආතතිය යනු හරියටම කුමක්දැයි දැන ගැනීම, එහි අන්තර්ගතය තේරුම් ගැනීම, එහි පාලනය ඉගෙනීම හා එය වළක්වා ගැනීම අප සෑම දෙනාටම ඉතා වැදගත් පිටුවහලක් වනු ඇත.

      •  මෙය බෝ නොවන රෝගයකි.

      • දිනපතා ඇතිවන දුෂ්කරතාවයන්

      •  රැකියාවේ, පාසලේ, මඟතොටේදී

      •  මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්

      •  සම්ප්‍රදායික ආහාර රටාවෙන් බැහැර වීම.

      •  මුදල්මය, සෞඛ්‍යමය ආදී විවිධ හේතුන් නිසා මානසික ආතතිය ඇති විය හැක.

      මෙම මානසික ආතතිය හේතුවෙන් දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, පිළිකා වැනි රෝග ඇති වීමට සෘජු හා වක්‍ර ආකාරයෙන් මානසික ආතතිය බලපාන බව නවතම වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණවලින් සානාථ කොට තිබේ. 

      මීට අමතරව ආතතිය (Stress) දීර්ඝ කාලීනව පවතින විට විෂාදය (Depression) වැනි බරපතල මානසික රෝගයක් දක්වා වර්ධනය වේ. මෙහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීමයි. 

       

       

      • Share:
      Eng. Ruwan Dissanayake
      Eng. Ruwan Dissanayake

        Next post

        A3 ගන්නෙ මෙහෙමයි
        December 15, 2020

        You may also like

        reduced
        A3 ගන්නෙ මෙහෙමයි
        15 December, 2020

        Leave A Reply Cancel reply

        Your email address will not be published. Required fields are marked *

        Search

        Categories

        • Counselling
        • Uncategorized

        Latest Courses

        Pre Engineering Course 2022- Module 1,2,3,4-Sept-Nov-Dec-Jan

        Pre Engineering Course 2022- Module 1,2,3,4-Sept-Nov-Dec-Jan

        ₨32,000.00 ₨20,000.00
        Advanced Certificate in Embedded System Design & PIC Programming- Module 02 (August 2022)

        Advanced Certificate in Embedded System Design & PIC Programming- Module 02 (August 2022)

        ₨10,000.00 ₨6,000.00
        Advanced Certificate in Robotics & Circuit Designing-Module 01(July 2022)

        Advanced Certificate in Robotics & Circuit Designing-Module 01(July 2022)

        ₨8,000.00 ₨5,000.00
        The National Online learning Platform for General Certificate Of Education Advanced Level Examination
        077 593 1068
        Facebook-f
        Youtube

        Login with your site account

        Lost your password?

        Not a member yet? Register now

        Register a new account

        Are you a member? Login now